පානා ඔය සිනාවේ

pana oya sinahawe

🎤 GalaxiesSinhala lyrics

Lyrics

පානා ඔය සිනාවේ මොනවාද හැංගිලා තියේ දානා ඔය බැල්මේ මොනවාද හැංගිලා තියේ මම දන්න නෑ අනේ මට තේරෙන්නෑ අනේ පානා ඔය හිනාවේ මොනවාද හැංගිලා තියේ අමුතු සිනාවයි අමුතුම බැල්මයි අමුතු කතාවයි අමුතු ලතාවයි......// වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ සුරංගනාවිය වගේ සිටින ඔය කියන් කියන් ඔබ කවුද කුමාරිය.....// වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ

Song Details

Sinhala Title
පානා ඔය සිනාවේ
English Title
pana oya sinahawe
Artist
Galaxies
G

Artist

Galaxies

View all songs →

පානා ඔය සිනාවේ (pana oya sinahawe) | Tediya Lyrics