කිරි ඉතිරේවා නව වසරේ

kiri ithirewa nawa wasare

Lyrics

කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදු දා ප්‍රීති වන්න මතුකරමින් මල්හිනා සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ බත බුලතින් අඩුනොවී සුරසැප මිහිපිට මැවී උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

Song Details

Sinhala Title
කිරි ඉතිරේවා නව වසරේ
English Title
kiri ithirewa nawa wasare
එආ

Artist

එච්. ආර්. ජෝතිපාල

View all songs →