ඔබ හින්ද බෑ මට මේ තරම්

oba hinda be maṭa me tharam

Lyrics

ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා සිත මාගෙ කරකවා ඔබ ළඟට ගත්තෙ මා සිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කරා... ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් උනේ වශී වුනේ මම රුවට ඔබේ ඒ බැන්ඳ සෙනේ සංසාරෙ ප්‍රියේ එකම දෙයයි ඉල්ලන්නෙ ප්‍රියේ පිළිගන්න එපා අන් ළඳක සෙනේ ඔබ හින්ද බෑ මට මේ තරම්... ආදරේ ආශා හෝඩි පොත කියවාලා මෝහනය වූවා මා ඔබේ තුරුලෙ නැළවීලා රත්තරනේ හැමදාම ඇවිත් මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැඳී මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ..... ඔබ හින්ද බෑ මට මේ තරම්....

Song Details

Sinhala Title
ඔබ හින්ද බෑ මට මේ තරම්
English Title
oba hinda be maṭa me tharam
සම

Artist

සමිතා මුදන්කොටුව

View all songs →

ඔබ හින්ද බෑ මට මේ තරම් (oba hinda be maṭa me tharam) | Tediya Lyrics