හමු වී වෙන් වී ගෙවෙනා

hamu wee wen wee gevena

Lyrics

හමු වී වෙන් වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා රන් හුයෙන් නුපුරුදු එක් නොවේනම් අපි මතු ලොවට සමු දී හිනහෙමු එකම මොහොතේ පිට වෙමු හමු වී වෙන් වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා.... පුරානයේ නිරන්තරේ ඔබට හිරිහැර දිදී මම ඔබේ ඇස් වලින් දුක දොවන්නට ඇති.. පඩිසන් දී කරපු පව් අපි වෙන් වී ගිය දුරක් අදහන්නටත් බැරි තරම් සත්තයි මගේ රත්තරං.. හමු වී වෙන් වී.... සරා සඳේ රිදී ඉරේ රැගෙන රශ්මිය දිගේ ලොවම අඳුරේ ගිලී යාවි අවසානෙදී.... හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් සත්තයි මගේ රත්තරන්.... හමු වී වෙන් වී....

Song Details

Sinhala Title
හමු වී වෙන් වී ගෙවෙනා
English Title
hamu wee wen wee gevena
සප

Artist

සඳුන් පෙරේරා

View all songs →

හමු වී වෙන් වී ගෙවෙනා (hamu wee wen wee gevena) | Tediya Lyrics