Lyrics
ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩී
අතරමන්ද අහන්නෙපා කදුලු දුක ඇතී
රහස් වලට කතා කරන ඇස් වලට එබී
හැගුම් වලට පණ දෙනවද නුඹ කවද හරී
හැගුම් වලට පණ දෙනවද නුඹ කවද හරී
හිතුමතේ සරණා හිත ඉබින මායා
නුඹද ඇස් කියනා සිහිනයක සේයා//
මතකයට එබෙනා ලුහුබදින චායා
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා//
ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩී
අතරමන්ද අහන්නෙපා කදුලු දුක ඇතී
රහස් වලට කතා කරන ඇස් වලට එබී
හැගුම් වලට පණ දෙනවද නුඹ කවද හරී
හැගුම් වලට පණ දෙනවද නුඹ කවද හරී
Song Details
- Sinhala Title
- ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩී
- English Title
- igillenna susum aran hitaṭa bara
- Artist
- Gayashan Buddika
GB
Artist
Gayashan Buddika
View all songs →