හිත පිළිගන්නෙ නැ තවත්

hitha piliganne na

Lyrics

හිත පිළිගන්නෙ නැ තවත් දුක මට දුන්නෙ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගේ ලෝකය ඔබ නිසා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා මිරිගුවකි ආදරේ තේරුනෙ පසුවී තමා දවසකදි ඔබ හරි මම තනියෙන් හැඩුවාටත් වඩා හිත තදින් පෙම් කරා කාටවත් නැති තරම් තේරුනොත් මගෙ සෙනෙ ඔබම යළි එයි මා සොයා

Song Details

Sinhala Title
හිත පිළිගන්නෙ නැ තවත්
English Title
hitha piliganne na
තඅ

Artist

තීක්ෂණ අනුරාධ

View all songs →