සඳ සේ බැස නොයා

sanda se besa noya

Lyrics

සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැඳේ නම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබෙ දෑසේ රැඳෙන්නම් මියෙන්නම් පැතුමන් බිඳ දමා ඔබ නොයා හිඳී නම් සිත පුරා මා වෙලෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ සනසන්නම් සැනසෙන්නම් පිණි මල් මාවතේ ඔබේ දෑතේ වෙලී ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ සොඳුරුයි ආදරේ හිමිවුණා සේ දැනේ ඔබ සදා

Song Details

Sinhala Title
සඳ සේ බැස නොයා
English Title
sanda se besa noya
නව

Artist

නිරෝෂා විරාජිනී

View all songs →

සඳ සේ බැස නොයා (sanda se besa noya) | Tediya Lyrics