Lyrics
පත්තායම වී මනින්න
ලෙන්ගතුකම බෑ මනින්න
පුංචි හාමිනේ //
හන්තානට මුවාවෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ //
රාසිං දෙයියන්ගේ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ//
දේවකාරියක් තරමට
රාජකාරියට කැපවුණු
අපේ ජිවිතේ//
ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොඉන් හාමතේ//
සුසුම් අතුල වැට මායිම
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජිවිතේ //
Song Details
- Sinhala Title
- පත්තායම වී මනින්න
- English Title
- paththayama vee maninna
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →