මතක අමතකයිලු ඈ හිතට එකඟයිලු

mathaka amathakailu

Lyrics

මතක අමතකයිලු ඈ හිතට එකඟයිලු මාව දන්නෙ නෑලූ දැකලා වාගෙ පුරුදුයිලු දන්නැති කමට ලංවී රත්තරන් මම ඔබට පෙම්කලා ඉස්තරම් පව් කරලා වැඩක් නෑ සිල් අරන් මම යන්නම යන්නම් සමු අරන් ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු පසු තැවෙන තැනට වැටුන මන් මම හීන දැකපු හැමදාම පෙනුනු සුදු මූන ඔබගෙ රත්තරන් අමතයි නම් පෙම් කෙරුව මන් ලෝකෙට මොනවද කියන්නෙ කිසිදු වරදක් නොකෙරු ලෙස දැන් ඔබ කොහොමද ජීවත් වෙන්නෙ දන්නැති කමට ලංවී රත්තරන් මම ඔබට පෙම්කලා ඉස්තරම් පව් කරලා වැඩක් නෑ සිල් අරන් මම යන්නම යන්නම් සමු අරන් ඔබට පිං දැන් හොද වැඩියි මං කවදහරි තේරුම් යයිනේ මා එපානම් යන්න පුලුවන් මොනවාද බලාගෙන ඉන්නෙ දන්නැති කමට ලංවී රත්තරන් මම ඔබට පෙම්කලා ඉස්තරම් පව් කරල පෙම්කලා ඉස්තරම් පව් කරලා වැඩක් නෑ සිල් අරන් මම යන්නම යන්නම් සමු අරන්

Song Details

Sinhala Title
මතක අමතකයිලු ඈ හිතට එකඟයිලු
English Title
mathaka amathakailu
තද

Artist

තිවංක දිල්ෂාන්

View all songs →