Lyrics
හදිස්සියේ උකස් කල මගේ
පරිස්සම් කෙරූ ආදරේ
දිනෙන් දින පොලීවී ඉබේ
සින්න වී ගියොත් පාඩු වේ
දරන්නට බැරුව දුක හිතේ
මෙතෙක් කාලයක් ජීවිතේ
ගොඩනැගුනු සෑමදේ මගේ
කඩාගෙන වැටෙයි එක වේලේ......
සත්තයි රත්තරනේ මට මේආත්මයේ
ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට ඔබ විතරයිනේ......//
සෑම හමුවීමකම කෙලවර වෙන්වීම කියලා
පුරූදු කෙරුවට ඔබටබෙහෙවින් පින්සිද්ද වේවා
මගෙ සන්තකයේ මට තිබෙනා සම්පත නැතිඋනපසුව
තව නෑකිසිවක් මගෙ අතරේ නැතිවෙන්නදෙයක් වටින
සත්තයි රත්තරනේ මට මේආත්මයේ
ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට ඔබ විතරයිනේ.........//
ඈතහිටියත් මුසාඅහලා ලෝකයා කියනා
වචනෙකින්වත් ඔබටනෑ මං හානියක් කරලා
අමතක කරගන්නට හැමදා වෙර දැරුවත් කොච්චර
මතකෙට එනවා ඔබෙ සිනහා හැමතිස්සෙම වස්තුව..........
සත්තයි රත්තරනේ මට මේආත්මයේ
ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට නුබ විතරයිනේ............//
Song Details
- Sinhala Title
- හදිස්සියේ උකස් කල මගේ
- English Title
- hadissiye ukas kala mage
- Artist
- මිලින්ද සදරුවන්
මස
Artist
මිලින්ද සදරුවන්
View all songs →