සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ - සත්තයි මට ඔබ වාගේ

sewanalla se saththai mata oba

Lyrics

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනූනේම නෑනෙ අද මගෙ ලගින් ඔබ නොමැති මොහොතේ මට දැනුනෙ නම් මහ තනිකමක්නෙ ජීවිතේ නුබ නමින්  තනි උනා හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තේ අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ මියගිය ප්‍රේමය හදවත පතුලෙම මාගේ සදහටම මිහිදන් කලා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින බවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ සුවදක් දැනේ මට ඔබගෙ පපුවේ මගෙ වේදනා ඔබ දන්නෙ නෑනෙ මැරුනත් හදේ තියෙනා මේ සෙනෙහේ වෙනසක් නොවේ සංසාර ගමනේ ජීවිතේ නුබ නමින් තනි උනා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින බවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ

Song Details

Sinhala Title
සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ - සත්තයි මට ඔබ වාගේ
English Title
sewanalla se saththai mata oba
ඩඋ

Artist

ඩිල්කි උරේශා

View all songs →

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ - සත්තයි මට ඔබ වාගේ (sewanalla se saththai mata oba) | Tediya Lyrics