Lyrics
ඔය ඇස් දෙක නෙලා ගන්න
නෙලා ළඟින් තියා ගන්න
නිල් ඉඳුවර මල් වට්ටියකට
හීන් මැණිකේ අවසර දෙනවද?//.
නිකිණියේ පන් ඇහිඳින හේන් කනතු වල
සුරංගනාවන් මිය ගිය දුක්මුසු මළබෙර
අරන් ඇවිත් අක් වැහි පොද නිලෙන් තෙමන නිල් දෑසට
හීන් මැණිකේ නුඹෙ නිල් ඇස් දෙක....
ඔය ඇස් දෙක නෙලා ගන්න ....
වෑ කන්දේ තෙළඹුව යට ඔළිඳ කැලෑවක
රෑ නින්දේ හීන හොයන ඇටිකුකුළන් ළඟ
දකින්න බැරි කිසි දවසක රනින් පිරුණු රන්වන් ලොව
අරන් වඩින නුඹෙ නිල් ඉඳුවර
ඔය ඇස් දෙක නෙලා ගන්න....
Song Details
- Sinhala Title
- ඔය ඇස් දෙක නෙලාගන්න
- English Title
- oya as deka nelaganna
- Artist
- අසංක ප්‍රියමන්ත
අප
Artist
අසංක ප්‍රියමන්ත
View all songs →