Lyrics
තව ටික කාලෙකින් මම මියදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරං පුතේ...
ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහො කල්
එහෙ ඉන්නා හැමදෙනාට මාව ලොකු බරක්
මැරෙන්න මොහොතකට කලින් නුඹේ ලග ටිකක්
තියාගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්...
අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
මන් කැව්වම විතර්යි පුතු කෑවෙ බත් ටික
සාංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න...
Song Details
- Sinhala Title
- තව ටික කාලෙකින් මම මියදේවි පුතේ
- English Title
- thawa tika kalekin
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →