සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්

sathiye niwaduwata mama ennam

Lyrics

සතියේ නිවාඩුවට නුවරට මම එන්නම් දෙන්නම එකතු වෙලා දලදා වදින්න යන් ඔයාගෙ මවුපියන්‍ට බැහැ අපි වෙන් කරන්න හීනෙන්වත් මට බෑ වෛරය අවුලුවන්න අපෙ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න එක් තැන් වෙන තුරාම නපුරක් එපා දෙන්න උනුසුම් පණිවිඩයක් තැපැල්පතින් මට ලැබුනා කදුලැල් ඇස් දෙකටත් නොදැනිම බිම වැටුනා කොහොමද හදාගන්නේ හිත පෙම් බැදුන නිසා වැට කොටු බිදගමු සෙනෙහස සසර පුරා

Song Details

Sinhala Title
සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්
English Title
sathiye niwaduwata mama ennam
සන

Artist

සශිකා නිසංසලා

View all songs →

සතියේ නිවාඩුවට නුවරට මම එන්නම් (sathiye niwaduwata mama ennam) | Tediya Lyrics