කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා

katharata wahina wassa

Lyrics

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා මලකට සුවද පොද වගේ මුවරද නාවා මිහිරාව ආවා. මදුරාස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි ප්රිය බදේ හිරු පායන්නෙ මේ ජීවිතේ සංසාරන්‍යයේ බෝම විස කටු තියේ මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ මිහිරාව ආවා. මදුරාස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි ප්‍රිය බදේ හිරු පායන්නෙ මේ ජීවිතේ...// හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ මිහිරාව ආවා. මදුරාස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි ප්‍රිය බදේ හිරු පායන්නෙ මේ ජීවිතේ

Song Details

Sinhala Title
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
English Title
katharata wahina wassa
සඅ

Artist

සජිත අන්තෝනි

View all songs →

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා (katharata wahina wassa) | Tediya Lyrics