Lyrics
ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසි
හෙට දිනත් පෙරමක් අරමුණක් නැති ගෙවන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතුකර හිනහියන්
මා හැරදමා ගිය මියුලැසි
හිනහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී
Song Details
- Sinhala Title
- ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක
- English Title
- geethayak se
- Artist
- අසංක ප්‍රියමන්ත පිරීස්
අප
Artist
අසංක ප්‍රියමන්ත පිරීස්
View all songs →