සරිගම රාගතාල එකට ගලපලා

sarigama ragathala

Lyrics

සරිගම රාගතාල එකට ගලපලා අරගෙන ආවෙ නාද සතුට කලබලා ඉග සුග පද්දලා දෑත දෑත ලංවෙලා මේ ප්‍රිය සොදුරු සාදෙ සතුට ගන්වලා සතුටෙන් නටමු ගයමු සතුටෙ කිමිදිලා සද හිනැහෙන රෑ දෑස දෑස යා වෙලා එළිවෙන තුරු මේ සත්ටු සාදෙ පාවෙලා රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා ආදරේ විදින්න ජීවිතේම ලංවෙලා තරු පොපියන රෑ රෑහ තාල ගායනා සැප මිස දුක නෑ සාදෙ සතුට රස ගෙනා රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා ආදරේ විදින්න ජීවිතේට ලංවෙලා මේ රැය නිදි නෑ නටමු ගයමු එක්වෙලා මුව හසරැලි පා විදිමු සතුට රැය පුරා මේ සිනා වෑහෙනා සාදයේ සැමදෙනා සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා ආදරේ විදින්න ජීවිතේට ලංවෙලා

Song Details

Sinhala Title
සරිගම රාගතාල එකට ගලපලා
English Title
sarigama ragathala
ලඅ

Artist

ලවන් අබිෂේක

View all songs →