හීනයක් ප්රේමයක් ඈතකදි දැකලා

heenayak premayak aathakadi

Lyrics

හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා ළන්වුනා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්දා රැවටුන තරමක් ආයේ ඔය නෙතු හින්දා නුඹ හිත නැති හින්දා ළඟ කඳුළක් වැටුණා මේ නෙතුපිය රිදවා මතකෙන් මිදුනා රිදෙන බව නොකියා හැබැහින් කඳුළු හිර කරලා තවම මගෙ හිතේ ඉන්නෙ නුඹව රැඳිලා ඉස්සර හිත මකලා අළුතින් ලියලා තහනම් බව කියලා ඈතට ඇදිලා හැඟෙන දුක නොකියා රහසින් තනිය දුර තියලා එදා නුඹ දුන්නු හීනේ තවම රැඳීලා

Song Details

Sinhala Title
හීනයක් ප්රේමයක් ඈතකදි දැකලා
English Title
heenayak premayak aathakadi
රඅ

Artist

රහල් අල්විස්

View all songs →