දුමාරේ

Dumare

Lyrics

මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුවලම එල්ලී චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති හයේ හතරේ කල්ලී අපේ කොටාස් වෙළඳපොලේ සටස් ගානකොට වැටෙන්න නැහැ සල්ලී අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලී බැස්සෙම කිට මරලා වැස්සෙත් කට ගැස්මට වටකරලා ලස්සන හද ගැස්මට මුලපුරලා දොස්තර යයි පිස්සත් මගහැරලා දිස්නය දුන්නට වත්කරං ඇත්ත මතුපිට නෑ බං රත්තරන් ඔය ප්‍රශ්නය දවසක නුඹලගෙ වෙනකං උත්තර Free hit ඉස්තරං තුන්මුලස් හන්දිවල වලක් බහිනවා පාට පාට වණ්ඩී පුන්කලස් පන්සලට මලක් දන්සලට බිඳින්නැතුව කණ්ඩි බොරු වලස්මුහුණු නැති කලර්ස් දානකොට වැටෙන්නේම කිණ්ඩි ඔය පැලස්වල සුමුදු පලස්වල රැඟුවේ ගොඩාක් ෆේක් චණ්ඩී මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුවලම එල්ලී චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති හයේ හතරේ කල්ලී අපේ කොටාස් වෙළඳපොලේ සටස් ගානකොට වැටෙන්න නැහැ සල්ලී අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලී

Song Details

Sinhala Title
දුමාරේ
English Title
Dumare
රජ

Artist

රොබී ජේ

View all songs →