Lyrics
හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ
බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි…
Song Details
- Sinhala Title
- හිත මුලා කරලා ඔබ ගියදා
- English Title
- hitha mula karala oba giyada
- Artist
- විරාජ් පෙරේරා
වප
Artist
විරාජ් පෙරේරා
View all songs →