Lyrics
පන්සලේ පල්ලියේ
දහදියෙන් අපි තැන
පිලිම දාගැබ් පෙනේ
ලෝකයක් දණ නැමු
ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජිවයයි
වන්දනා කරන්නේ-වන්දනා ලබන්නේ
මේ බවක් තේරුණේ- නැති කමින් ලොකයේ
නැති කමයි රජවුණේ, - දුක් නොවන් මිනිසුනේ
හෙට උනත් නෑ පමා
පණපොවා ජිවිතේ
රල පෙලක් සේ නැගෙව්
මියදුනත් මාවතේ
වීරියෙන් රට නැගු
දහදියෙන් බිම තෙමු
ජිවිතේ වේදනාවෙන් සදාකල් ගෙවු
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබු
පරපුරක් බිහිකරව් මාවතේ තනිනොවු
Song Details
- Sinhala Title
- පන්සලේ පල්ලියේ
- English Title
- pansale palliye
- Artist
- unknown
U
Artist
unknown
View all songs →