Lyrics
ළංවෙලා වස්සානයේ උද්යානයේ පුරා
වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ...... මල් යාය යලි පිපේ
තෙත කදුලැලි රුදි නෙත මත සායම් රන්දා
සිත සිතුවිලි මත සිත සිත සිතුවම් අැන්දා
(රහසින් කොදුරා...හඳවත උඳුරා... // )
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ.... මල් යාය යලි පිපේ
තනියම තනි වී තැන තැන තනිකම විදිනා
තනිමට තනිකම නැතිවෙන දවසක් ඔි්නා
(හිත ළඟ එතිලා...මං ගැන හොයනා..... // )
කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
සිත් යාය මත අපේ... මල් යාය යලි පිපේ
Song Details
- Sinhala Title
- ළංවෙලා වස්සානයේ උද්යානයේ පුරා
- English Title
- lan wela wassanaye dewani inima
- Artist
- යශෝදා ප්රියදර්ශනී
යප
Artist
යශෝදා ප්රියදර්ශනී
View all songs →