Lyrics
දෙලුම් මලක් වී පෙම්බර සුවද ගෙනාවත්
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සන්සාරෙ දහස් වතාවක්
හසුන් පතක ලියන්න දුක නිවන කතාවක්
වලාකුලට සද වී රැ අහසෙ ඉන්න
බලා ඉදිමී රන්තරු කැට දේතට ගන්න
සදා කලිකව අැස් දෙක ලග නවතින
සූවද රොස මල මට චුට්ටක් ඉඩ දෙන්න
දෙලුම් මලක් වී පෙම්බර සුවද ගෙනාවත්
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සන්සාරෙ දහස් වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්
සිබින තරම් පායුග සෙනෙහසට තුරුලු වී
පිපුනු මලේන් අදරය් සුවද ගිලිහුනි
වඩින්න දෙවතාවියේ සිතෙහි ඉඩ අැති
බලන්න රත්තරන් දැස ඔබටමයි හිමි
දෙලුම් මලක් වී පෙම්බර සුවද ගෙනාවත්
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සන්සාරෙ දහස් වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්,,,
Song Details
- Sinhala Title
- දෙලුම් මලක් වී පෙම්බර සුවද ගෙනාවත්
- English Title
- delum malak wee
- Artist
- කිංස්ලි පිරිස්
කප
Artist
කිංස්ලි පිරිස්
View all songs →