දිනක වරදින්නම ඕනේ

dineka waradinnama

Lyrics

දිනක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැතිදා මෙන් ආදරෙ කියා ඔබට මා හොද මදි වූයේ ආස කරනා වටින දේ ගෙන දෙන්න ඉල්ලන වේගෙන් මට බැරි නිසා වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ...// මාගේ දිවියෙ කිසිම දිනයේ නොකල දේවල් හුගක් කෙරුවේ ඔබ තබන්නයි මලක් වාගේ සුවද හමමින් රෑ දිවා කදුලු හෙලලා හැමට වචනෙන් නොකීවත් මා හඩ නගා ඔබව නොබලා ගෙවන මොහොතත් කල්පයක් මෙන් දැනෙනවා වෙඩි වරුසා ඇද හැලුනත්...// විඩාබර වී අලුත් හෙවනේ ඔබට මතුයම් දිනක ආයේ හොදට තේරෙයි අඩුව මාගේ අපෙ පුරානේ සිහිවෙලා කදුලු හෙලලා හැමට වචනෙන්.... වෙඩි වරුසා ඇද හැලුනත්...//

Song Details

Sinhala Title
දිනක වරදින්නම ඕනේ
English Title
dineka waradinnama
සප

Artist

සදුන් පෙරේරා

View all songs →