කදුලු හුරතල් වැඩිද මන්දා

kadulu hurathal

Lyrics

කදුලු හුරතල් වැඩිද මන්දා පුංචි දේටත් ඇඩෙන හින්දා සිහින කවදත් මැකෙන හින්දා හදේ ගැඹුරුම තැනක රන්දා කදුලු දුක රහසේම වින්දා මලක මොලකැටි සුමුදු පෙති මත ලියු සෙනෙහස රිදුමි දෙන සද පුරාගෙන නෙත් පියන් නොදැනීම කදුලු වැටුනා අහිංසක ලෙස නපුරු වු පෙම් විමන් බිදලන සිතක්‌ කොතරම් නපුරු වු වද කදුලු හිනහෙන විටදි නෙතු අග අසරණයි යළි තනයි පෙම් ලොව.. කඳුළු හුරතල් ..

Song Details

Sinhala Title
කදුලු හුරතල් වැඩිද මන්දා
English Title
kadulu hurathal
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →