Lyrics
වන්දනාවේ ආවේ ඔබ නිසා
තරහ වෙලා ඉක්නෙ මම නිසා
ලස්සන සුදු මුහුන රතු වෙලා
මට බෑ විද වන්න තනි වෙලා
බස් ඉක දැන් යන්න හදනවා
ඇස් දෙක ඔබෙ අහක බලනවා
සත්තයි මට දුකක් හිතෙනවා
හොදටම ඇති ඔබ රිද්දනවා
හිත දුවනවා කලබල අස්සේ
යන යන තැන ඔබ පිටිපස්සේ
තාමත් නෑ මුහුනත් දැක්කේ
කාටද ඔබ සෙනෙහස පිද්දේ
Song Details
- Sinhala Title
- වන්දනාවේ ආවේ ඔබ නිසා
- English Title
- wandanawe awe oba nisa
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →