ආඩම්බරකම් මා වෙත පානා

adambarakam ma wetha

Lyrics

ආඩම්බරකම් මා වෙත පානා ඉල්ලන්නේ ඔබමයි මට ඕනා හදකිචිකවනා ඔය ඇස් මානා හිත තුළ වැයෙනා ආදර වීණා සිතුවිලි සයුරේ ආසයි කිමිදෙන්න තොල්පෙති අතරේ ආසයි දැවටෙන්න සුදුකම්මුල් මත හාදුවක් තියන්න හැම බවයකදීම මගේම වෙන්න. හේ හේ හේ ආදරෙයි කියා මා හට පවසන්න බෑ තවත් මට මෙලෙස් ලත වී ඉන්න ඔබගේ හද හැමදාටම නවතින්න අවසර දෙනවද නුඹ ලග නැලවෙන්න

Song Details

Sinhala Title
ආඩම්බරකම් මා වෙත පානා
English Title
adambarakam ma wetha
බප

Artist

බිමෂා ප්‍රනාන්දු

View all songs →

ආඩම්බරකම් මා වෙත පානා (adambarakam ma wetha) | Tediya Lyrics