Lyrics
අහස පුරා තරු එළිය මදිද අද
දෙව්රම් වෙහෙරම පාඵයි අප්පච්චි
පාවී ආ ගණ අදුරු වලාවක්
සද ගිනි හින්දුර ඈතක අප්පච්චි
හිරු සදු නැති ලොව පහනක් වන්නට
මතු ලෝතුරු බුදු වි
පෙර බුදු සමයක විවරණ ලැබුවා
මතකද අප්පච්චි
සාර සංඛ්‍ය වූ කල්ප ලක්ෂයක්
මොහොතින් වියැකෙද්දි
දෙව්රම් වෙහෙරේ බුදුන් දකින්නට
ආසයි අප්පච්චි
Song Details
- Sinhala Title
- අහස පුරා තරු එළිය මදිද අද
- English Title
- ahasa pura tharu
- Artist
- නිරෝෂා විරාජිනි
නව
Artist
නිරෝෂා විරාජිනි
View all songs →