ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා - ඔබ එක්ක

asi piya gasana - oba ekka

Lyrics

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හින හිත දවනවා මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා... අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා... හිත දවනවා නෙත ඉකිබිදිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා... නෑ සුදු සේල මුතු මාල කුමරි මගේ නිල් නෙතු දෑල හැමදාම අහිමි ඔබේ මගේ මනමාල හිත තාම නුහුරූයි වගේ බැමි බිඳ දා ඔබ ගාව සැතපෙනු කෙසේ සිත රිදෙනවා ..සිත ඉකිගසනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ඔබ දුර ඈත සිතිඡයක තරුවක් වගේ මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ මතු යම් දිනෙක ඔබ නෙන බව මට හැඟේ මියයනු තුරුම  තනියෙන්ම වාවනු කෙසේ ගතු කියනවා හිත ඉකිබිදිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා .....

Song Details

Sinhala Title
ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා - ඔබ එක්ක
English Title
asi piya gasana - oba ekka
දව

Artist

දිමංක වෙල්ලාලගේ

View all songs →

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා - ඔබ එක්ක (asi piya gasana - oba ekka) | Tediya Lyrics