Lyrics
සෙවනැල්ලට පාට ගේනා
දේදුන්නක වර්ණ තවරලා
දිගු ගමනක යන්න මා හා
පය නොගැටෙන මාවතක් සොයා...
සීමා නැති ජීවිතේ
පියඹමු අරමුණු සොයා
තාමත් ඇත හදවතේ
කාටත් නොකියා ලියා තියා
ඉරණම තිබේවි සදනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ
අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා...//
හසරැල්ලක වාරු සොයලා
නොපැකිලිවම එන්න සොයලා
හෙට දවසට අර්ථයක් සොයා
අද වෙහෙසෙමු කාලයෙන් එහා...
සීමා නැති ජීවිතේ...
Song Details
- Sinhala Title
- සෙවනැල්ලට පාට ගේනා
- English Title
- sewanallata pata gena
- Artist
- දසුන් මදුශාන්
දම
Artist
දසුන් මදුශාන්
View all songs →