Lyrics
සඳ මනාලියේ ඈතට යන මා තනිකරලා
දුර හිමාලයේ සීතල රැදි මේ හිත ගවලා
තරු කඩා හැලේ නා දලු සිබි හිත නෑ බිදලා
මගෙ මනාලියේ මා හැර යන නාඩන් මතූ දා
ආදර අහසේ මේ කුලු යහනේ...
මගෙ තුරුලට වෙලා තරුත් පාට කරා..
ම්ම්ම්ම්ම් මගෙ ලග ඉදලා.....
මා නෙතු දැහැනේ දේදුනු සිහිනේ මකා
සඳ අරන් ගියා රනින් මාල සොයා
ම්ම්ම්ම්ම්ම්ම් මගෙ ලග ඉදලා....
සඳ මනාලියේ ඈතට යන මා තනිකරලා
දුර හිමාලයේ සීතල රැදි මේ හිත ගවලා...
Song Details
- Sinhala Title
- සඳ මනාලියේ ඈතට යන මා තනිකරලා
- English Title
- sanda manaliye
- Artist
- කේශාන් ෂශින්ද්‍ර
කෂ
Artist
කේශාන් ෂශින්ද්‍ර
View all songs →