සියක් දහසක් ඇවිත් යන්නැතී

siyak dahasak awith

Lyrics

සියක් දහසක් ඇවිත් යන්නැතී සොදුරියේ අප දෙස බලා වැවේ දිය කද දන්නවා ඇතී දියවරේ හැන්ගුනු කතා දියවරේ හැන්ගුනු කතා ඉසුරු කුමටද සදළු තලයක සැපකී මට මේ පවුර පාමුළ නුබම පමණයි එකම ගැහැනිය කළුගලක හද ගැස්ම හදුනන කළුගලක හද ගැස්ම හදුනන අනෝරා වැහි ඇදහැලෙන විට පපුතුරේ උනුහුම රකින ඔබ පිලිරුවක් වී උන් නිසාමද නොගියේ මා මෙහි අතරමං කොට ොගියේ මා මෙහි අතරමං කොට සියක් දහසක් ඇවිත් යන්නැතී සොදුරියේ අප දෙස බලා වැවේ දිය කද දන්නවා ඇතී දියවරේ හැන්ගුනු කතා දියවරේ හැන්ගුනු කතා දියවරේ හැන්ගුනු කතා දියවරේ හැන්ගුනු කතා

Song Details

Sinhala Title
සියක් දහසක් ඇවිත් යන්නැතී
English Title
siyak dahasak awith
කක

Artist

කසුන් කල්හාර

View all songs →