සඳ පෑයූ මේ රෑ යාමේ

sada peyu me raa yame

Lyrics

සඳ පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැග වූයේ මගේ ලෝකේ හමුවේවී සදසාවී සද ඇති තුරා සද තුරුලේ සුව විදිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා තුරුලේ තියා මගෙමයි කියා සැරිසරමි සසරේ පුරා හද ගැස්මත් පවා දැනෙනා නිසා ඔය හදට තව ලං වුනා රෑ අහසේ තරුවක් සේ නිල් දෑසේ පැතුමන් දී හිනැහෙන්න බැල්මන් හෙලා මා දිහා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා සද පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැග වූයේ මගේ ලෝකේ හමුවේවී සදසාවී සද ඇති තුරා සද තුරුලේ සුව විදිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා

Song Details

Sinhala Title
සඳ පෑයූ මේ රෑ යාමේ
English Title
sada peyu me raa yame
රස

Artist

රොමේශ් සුගතපාල

View all songs →

සඳ පෑයූ මේ රෑ යාමේ (sada peyu me raa yame) | Tediya Lyrics