ගිම්හාන මාවතේ

gimhana mawathe

Lyrics

ගිම්හාන මාවතේ ඇවිද ගිය ජීවිතේ වසන්තය මායිමේ නැවතුනදෝ සිතේ කටු පදුරු පිරි තිබේ පිනි පලස වූ සෙනේ මලක් උපදිනා තුරා හැර නොයමි ජීවිතේ ගලා යන ගග වගේ ගෙවී යන ජීවිතේ වස්සාන සුළග සේ ඇවිත් නුඹ ගිය වගක් කියයි පියවර මෙසේ නොපියාම නෙතු මගේ බලා උන්නා මෙසේ හීන්සර රිද්මයක් ඇසෙයි නෑසෙන ලෙසේ

Song Details

Sinhala Title
ගිම්හාන මාවතේ
English Title
gimhana mawathe
කත

Artist

කාවින්දි තක්ෂිලා

View all songs →