බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ

bol pini watena me raa

Lyrics

බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කඳුලැල් පමණයි අහන්න මිහිරියේ හද හඩනා හඩ මගේ සිතුවිලි ඔබ ලග සසලයි හඩන්න ඇහැ වෙත කඳුළු උනන්නෙ දරන්න බැරි දුක් ලැබු හින්දයි ඇහෙන්න නැති මේ හද හඩනා හඩ දකින්න ඇරයුම් මේ ඔබටයි බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කඳුලැල් පමණයි අහන්න මිහිරියේ හද හඩනා හඩ මගේ සිතුවිලි ඔබ ලග සසලයි තෙරක් නොවේ සිත දුක උහුලන්නට මලක් උනේ ඔබ පිලිගන්නයි දෙනෙත් වගේ මම සුරකින සෙනේහස මට මේ කඳුලින් දඩුවම් ඇයි බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කඳුලැල් පමණයි අහන්න මිහිරියේ හද හඩනා හඩ මගේ සිතුවිලි ඔබ ලග සසලයි

Song Details

Sinhala Title
බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ
English Title
bol pini watena me raa
ලහ

Artist

ලකෂ්මන් හිල්මි

View all songs →