මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා

manjo raban sadde

Lyrics

මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිනි කැට  අහසින් කඩන් වැටෙනවා ආයෙ නටන කල් ආසයි බලන් ඉන්නවා මාලු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ ඩින්ග ඩින්ග ආලවන්තකම් වැඩිවෙන්නේ මුර කුඩුවෙ එලිවෙනකම් හින මවන්නේ කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම් මූකලානේ මම ඇවිදලා හේන් කොටන්නම් පොල්කටු මාලයක් හදලා නුබ සරසන්නම් පෝය එනවා ඊට කලින් කැන්දම් එන්නම්

Song Details

Sinhala Title
මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා
English Title
manjo raban sadde
චර

Artist

චාමර රණවක

View all songs →

මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා (manjo raban sadde) | Tediya Lyrics