හිත් මත්වෙලා ටිකිරිලියා

hitha mathwela tikiriliya

Lyrics

නිතඹ සලා හිතලා ඉඟි පා මා වසඟ කරපු දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු ලා රතු මේ තොල ආසද හපල බලමු මා ලඟ පා දඟ රාහසෙම උකුලු මුකුලු හිත් මත්වෙලා ටිකිරිලියා නුඹ මත්තෙම නහින නිසා අමුතුම හැඩය නුඹේ නිතබ ලෙලෙන තාලෙට ආසම පේන පේන මානෙ දිස් වෙන්නෙ නුඹව අහල පහල ඈයො මක් කීවත් මොකද තෝර තෝර හීන පාට කරන්නද ආයෙත් අහල වෙන කාව බඳින්නද කෙල්ලෙ ලඟින් ඉඳ ගන්න බය වෙන්න එපා හෙලවෙන්න මෙල්ල කරන් දඟ මල්ලක් වුනත් සැනසෙන්න ලඟයි මගෙ කෙල්ල සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලඟ හිස තියාගෙන ඔඩොක්කුවේ කැන්දන් වඩන් යන්නන් ගමේ තොරන් බන්දන් මගෙ පැලෙ අග බිසවුනේ මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු කාටවත් මේ ලෝකෙ හිත නෑලු කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලු හිත් මත්වෙලා ටිකිරිලියා නුඹ මත්තෙම නහින නිසා අමුතුම හැඩය නුඹේ නිතබ ලෙලෙන තාලෙට ආසම// නිතඹ සලා හිතලා ඉඟි පා මා වසඟ කරපු දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු ලා රතු මේ තොල ආසද හපල බලමු මා ලඟ පා දඟ රාහසෙම උකුලු මුකුලු හිත් මත්වෙලා ටිකිරිලියා නුඹ මත්තෙම නහින නිසා අමුතුම හැඩය නුඹේ නිතබ ලෙලෙන තාලෙට ආසම

Song Details

Sinhala Title
හිත් මත්වෙලා ටිකිරිලියා
English Title
hitha mathwela tikiriliya
SS

Artist

Shehara Sandaruwan X Harshana K

View all songs →

හිත් මත්වෙලා ටිකිරිලියා (hitha mathwela tikiriliya) | Tediya Lyrics