Lyrics
ආදර දේදුන්න පායලා
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඬන්නට වගේ
සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙගුරුන් වාගේ
ගහවැල වැලපේ.. කොල මල් ඉහා දමයි
අපෙ අගහිඟ සිත් සනසන්න වගේ
සුන්දර නිල් අහස මැදින්
ඔබෙ ආදර මුහුණේ එලිය මැවේවී
බලන්න තව සැරයක් දේදුනු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන් සඳ වාගේ
Song Details
- Sinhala Title
- ආදර දේදුන්න පායලා
- English Title
- adara dedunna payala
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →