මලින් පිරීගිය විසල් වනේ

malin piri giya

🎤 H.R. JothipalaSinhala lyrics

Lyrics

මලින් පිරීගිය විසල් වනේ පියා සලා යන කුරුල්ලනේ මගේ ප්‍රියාදරි සොයා ගිහින් හිතේ තියන දුක කියව් අනේ ඇය දැක ගන්නට පිබිදුන නෙත් යුග රෑ යාමෙත් නැ පියවෙන්නේ සිසිල තුරුළු කර එනමුදු මද නල ඇයගේ සුවදයි ගෙන එන්නේ කරල් කපන කල දර අහුලන කල දිය එන කල බඩවැටියේ පියුමෙයි සිරවුන බඹරෙකු විලසට මා ඇය ලග තනියට සිටියේ

Song Details

Sinhala Title
මලින් පිරීගිය විසල් වනේ
English Title
malin piri giya
HJ

Artist

H.R. Jothipala

View all songs →

මලින් පිරීගිය විසල් වනේ (malin piri giya) | Tediya Lyrics