තනි නොකරන්න මා

thani nokaranna ma

Lyrics

තනි නොකරන්න මා කදුලු සාගරේ කිසිදා ඹබරෙකු හැර ගිය කුසුමක් වාගේ නැතිව ආදරේ... රෑ හදේ කැලුම් ගලා නුරා හැගුම් මවා සරාගී ඹබර තුඩ වැදී මලක් ඉදුල් වුනා මා ලොවේ ඔබේ නමින් මලක් හිනා වෙලා ජීවිතෙත් පලා නොයා එන්න මා පරා..

Song Details

Sinhala Title
තනි නොකරන්න මා
English Title
thani nokaranna ma
සක

Artist

ස්වර්ණලතා කවීශ්වර

View all songs →

තනි නොකරන්න මා (thani nokaranna ma) | Tediya Lyrics