හාදු වැස්සේ මා තෙමෙන්නම්

hadu wesse ma themennam

Lyrics

හාදු වැස්සේ මා තෙමෙන්නම් ආදරෙන් සැමදා පාවෙනා ඔබේ ආදරේ මා හීනයෙන් මිදිලා නෑ සිනා මේ ආදරේ හිත පාරවයි සැමදා හාදු දෙන්නම් ආදරී මා ස්නේහයේ ගිලිලා සිහිනෙක පාවේ හිත යාවේ නුබ මාගේ කියලා සිහිනෙක යාවී හිත යාවී ඔබ මාගෙන් මිදිලා සුන්දරී......... මා සුන්දරී....... මා සුන්දරී...... ඔබ මා සුන්දරී.... හාදු දෙන්නම් හාදු දෙන්නම් ආදරෙන් සැමදා පාරවයි ඔබ පාරවයි මගේ ආදරේ සැමදා නෑ සිනාවන් නෑ සිනාවන් මා ලගින් සැමදා හීන...ඔබ හීන මා ජීවිතේන් විදිනා සිහිනෙක පාවේ හිත යාවේ ඔබ මාගේ කියලා සිහිනෙක යාවී හිත යාවී ඔබ මාගෙන් මිදිලා සිහිනෙක පාවේ හිත යාවේ ඔබ මාගේ කියලා සිහිනෙක යාවී හිත යාවී ඔබ මාගෙන් මිදිලා සුන්දරී...... මා සුන්දරී........ මා සුන්දරී.......................... හමුවෙන්න ආයේ හැබැහින්ම වාගේ අත ගන්න මාගේ හැම බවයේ වාගේ ඔබ එන්න ආයේ සුලගක්ම වාගේ සිහිනෙන්ම වාගේ මගෙ ආදරී සිහිනෙක.....//

Song Details

Sinhala Title
හාදු වැස්සේ මා තෙමෙන්නම්
English Title
hadu wesse ma themennam
දස

Artist

දිලීප සාරංග

View all songs →

හාදු වැස්සේ මා තෙමෙන්නම් (hadu wesse ma themennam) | Tediya Lyrics