කෝටු කෑලි සොයාලා

kotu kali soyala

Lyrics

කෝටු කෑලි සොයාලා පරඩැල් කොල ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුලු ගෙයක් සදාලා කැදැල්ලෙ වුන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලී ලමෝ ලපටි උදම්වී අර ගයා නටපි මගුල් ගී කුරුලු කෙලී බලන්නේ කිචි බිචි ගා අඩන්නේ සද්දෙට පොඩි ලමුන්ගේ අර පුන්චි එකා බයයිනේ

Song Details

Sinhala Title
කෝටු කෑලි සොයාලා
English Title
kotu kali soyala
මබ

Artist

මොහිදින් බෙග්

View all songs →

කෝටු කෑලි සොයාලා (kotu kali soyala) | Tediya Lyrics