ඔබගේ දෝතින් පිදු ආදරේ

obage dothin pidu

Lyrics

ඔබගේ දෝතින් පිදු ආදරේ යලි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා අහස සඳ සේ බැඳී ආදරෙන් එක හිත් බිදෙවී ඇසුරෙන් මිදේවි ලෝකෙන් නැගේ චෝදනා ඉවසන්න වේවි සැනසුම් ලැබේවි ආයෙත් නොයේ වේදනා කඳුලක් වැටේවි සුසුමන් නැගේවි දෑතින් වසා ආදරේ නොසැලෙන් දයාවී අහිතක් නොවේවි මා නම් සදා ආදරේ

Song Details

Sinhala Title
ඔබගේ දෝතින් පිදු ආදරේ
English Title
obage dothin pidu
සම

Artist

සෝමසිරි මැදගෙදර

View all songs →

ඔබගේ දෝතින් පිදු ආදරේ (obage dothin pidu) | Tediya Lyrics