ආයෙත් දවසක හමුවේවී

ayeth dawasaka

Lyrics

ආයෙත් දවසක හමුවේවී හිනා වෙන්න බැරි වේවී හිතින් වත් හිනා වී යන්න හිත නොදෙවී එදා මෙන් අදත් ඔබේ ලග තුරුල් වෙන්න බැරි වේවී මතක් වෙන වෙලාවේ හිතේ ලොකු දුකක් මැවේවී....// මේ හින හුස්මක් තරමින් වත් නැ අඩු වෙලා ඔබ මාව හැර යන බව දැන දැන මා පෙම් කලා එක පාර මගෙ හිත කැඩුවට හිත නැ තරහ වෙලා ඔබ මාව අමතක කෙරුවට නැ අමතක කරලා අමනාප වෙන බව දැනුනම හිත මගෙ සසල වෙලා ලග උන්නු හැටි අපි මතකද එක ළග තුරුලු වෙලා ඔබ තාම තරහද මා හා ඇයි  දරුණු වෙලා ඔබ මාව අමතක කෙරුවට නැ අමතක කරලා

Song Details

Sinhala Title
ආයෙත් දවසක හමුවේවී
English Title
ayeth dawasaka
යන

Artist

යුකී නවරත්න

View all songs →

ආයෙත් දවසක හමුවේවී (ayeth dawasaka) | Tediya Lyrics