අවසානේ ලං උනා

awasane lan una

🎤 unknownSinhala lyrics

Lyrics

අවසානේ ලං උනා වාගෙයි මගේ ජීවිතේ ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී උනේ මං වාගේ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී සංසාරේ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුඟක් පිං මදි උනා වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරා ගන්නට බැරි උනා මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගෙ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති  වේවී උඩ ඉන්න දෙවියන්ට බාරයි මගේ සතුට මියදෙන්න කලියෙන් මෙමා යන්නම් ඔබෙන් දුරට සුභ පතමි මා ඔබට සතුටින්ම ඉන්නට කියා මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ අවසානේ ලං උනා වාගෙයි මගේ ජීවිතේ ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී උනේ මං වාගේ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ

Song Details

Sinhala Title
අවසානේ ලං උනා
English Title
awasane lan una
Artist
unknown
U

Artist

unknown

View all songs →