ගතින් නුඹ දුර ගියා

gathin nuba dura

Lyrics

ගතින් නුඹ දුර ගියා සිතින් තව ලං කළා පැතුම් හිත රවටලා උඩු සුළඟේ පා කළා පලි ගත්තේ නෑ පලි ගන්න බෑ දෙනු සමා ඇරෙන්න ඒ තරම් පිවිතුරැයි මගේ ආදරේ වත්කම වැරදිච්ච තැන් ආයේ නිවැරදි කරන් යහතින්ම ඔබ ඉන්න පතනවා තවත් නොලැබිච්ච දේ නොමැත මට පාඩුවක් සිදු වෙච්ච හැමදේම හොඳ පාඩමක්...// හිතක් නෑ ආයේ නම් වෙන හිතක් පතන්න හොදටෝම මේ ඇති රැවටුණා පැලෙන්න ආ මගින් හැර වුනත් හිතක් නැති ඔබටම පෙම් කරපු හේතුව දෛවයයි වස්තුව

Song Details

Sinhala Title
ගතින් නුඹ දුර ගියා
English Title
gathin nuba dura
ලම

Artist

ලසන්ත මදුසංක

View all songs →

ගතින් නුඹ දුර ගියා (gathin nuba dura) | Tediya Lyrics