ඉවසීමෙන් සැනසීමක් නෑ

iwasimen sanasimak na

Lyrics

ඉවසීමෙන් සැනසීමක් නෑ මටනම් තව ලැබිලා වැටහීමෙන් හිටියානම් අපි අදටත් හිනා වෙලා කළ වරදක් නෑ කළේ යන්න තනි තිරණයක් ඔබ ගත්ත කිසි තරහක් නෑ මට වෙන්න දැන්වත් එක හිතකින් ඉන්න සතුටුයි මට අදටත් මගේ අවංක ආදරේ පුදපූ මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ මතකය මට වෙන්නට අමතක ඇස් වහගෙන යන්නද සමුගෙන ඔබ නොමැතිව වෙනකාවත් මට බැහැ ආයෙත් ලං කරගන්නට පණ හරි දෙන්නම් සතුටින් මම වෙන කාගෙත් වෙන්න එපා ඔබ දිවුරා කිවුවේ හැමදාකම ඉන්නවා කියලයි හැමදාටම

Song Details

Sinhala Title
ඉවසීමෙන් සැනසීමක් නෑ
English Title
iwasimen sanasimak na
සහ

Artist

සුසාන් හෙට්ටිආරච්චි

View all songs →

ඉවසීමෙන් සැනසීමක් නෑ (iwasimen sanasimak na) | Tediya Lyrics