ඔමරි පෑ නුරා
omari pe nura
Sinhala lyrics
Lyrics
දුටුව දිනමෙ නෙතග බැඳුණු නුඹගෙ රූ
සොබා
බලන බැලුමෙ හීසර වැදුනු කුමරැ මා
තමා
නිතඹ ලෙලෙන තලෙට මෙහිත ගින්නකි රැ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි
නේමා
ඔමරි පැනුරා දුටුමා
හිත මුලා වෙලා
නුඹ රඟන පා තබා තාලෙට
හිතත් නුබේ වෙලා නගා...//
මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම හෙටක් හෙටක් හෙටක්
ඔතන බතක් බතක් බතක්
වරෙ මන් ඉන්නෙම ගුරු පාරෙම
වැට ලග බොමින් බීඩි කොටෙ
මේ සරම ගහලා කැහැපොටෙ
ගිය එකා හැමදම ගම වටේ
දැන් කැරකෙන්නේම උඹ වටේ...
රාටික වගෙ පන ටික
මම නවතන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා
ආයෙ බිවුවොත් බීපන් වහ ටික..
කොපර කොපර පිපිඤ්ඤා
ඇගෙ කෙකෙර කට නම් රතිඤ්ඤා
මංදවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදං නුඹ ළඟින්ම...
දුටුව දිනමේ නෙතඟ බැඳුණු...//
Song Details
- Sinhala Title
- ඔමරි පෑ නුරා
- English Title
- omari pe nura
?
Artist
View all songs →