Lyrics
කප්පරක් දෑසේ මගෙ කදුළු
අපරාදේ කඩාගෙන වැටුණු
මගේ ආදරේ උකස් කරපු
ඔබ ආයේ නම් එපා ගියපු
ඇවිටිලි කරන්නෙපා ආයේ නම්
මගේ ආදරේ ඉල්ලලා
පසුතැවෙනවා තාම මමනම්
දුක් විඳලා නෑ සුදු ඒ තරම්
තරහක් නෑ ජාතිවත්
ඔබට නපුරක් නොවේවා
මට වඩා වටින හොඳ කෙනෙක්
ඔබට ලැබේවා පතනවා...//
අකුණක් වැදුණා වාගේ
හිත බිදුණේ ඔයා නිසා
ඇයි දැන් මේ ආයේ එන්නේ
මිය ගිය හිතක් සොයා
ඇවිටිලි කරන්නෙපා...
තරහක් නෑ ...//
බොරැවක් වහන්නට බෑ
බොරැ දාහක් මවා කියා
කවදාහරි දිනක ඒවා
අත් විඳින්න සිදු වෙනවා
කප්පරක් දෑසේ...
ඇවිටිලි කරන්නෙපා...
තරහක් නෑ ...//
Song Details
- Sinhala Title
- කප්පරක් දෑසේ මගෙ කදුළු
- English Title
- kapparak dase
- Artist
- සජිත් අකුරස්සගේ
සඅ
Artist
සජිත් අකුරස්සගේ
View all songs →