Lyrics
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්තනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනක සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ
සංසාරයේ සුභ ප්‍රාර්තනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
චන්ද්‍ර මාරුතයේ ඉන්ද්‍රඛීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ
සංසාරයේ සුභ ප්‍රාර්තනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
ඉඳුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ
Song Details
- Sinhala Title
- උන්මාද වූ ප්රේමාදරේ
- English Title
- unmada wu premadare
දජ
Artist
දමයන්ති ජයසූරිය / කමල් අද්දරආරච්චි
View all songs →